ග්රීස්ම කාලෙ දැනෙන රස්නෙ කියාගන්න බැහැ... සෙල්සියස් අංශක 40 පනිනවා... රෑට නින්ද යන්නෙ නැති උනහම ජනේලෙ ඇරලා ඒකේ උඩ වාඩි වෙලා සිසිල් බීම බිබි, ඔහේ කල්පනා කරනවා... ලයිට් එක දාන බැහැ මල්ලි නැගිටින නිසා.. ඉතින් ජංගම දුරකතනයෙ ආලෝකෙන් පොතක් කියවන්න ගන්නවා... එහෙම නැත්නන් කවියක් ලියනව, ඒ වගේ දවස් කීයක් ගෙවුනද... කොච්චර වදයක් උනත් මං ආසයි ග්රීස්මෙට...
මම බලන් ඉන්නවා මේ පාරත්...
ඉක්මනට එන්න....
0 comments:
Post a Comment