RSS

Saturday, April 24, 2010

සඳ ගමන ඇත්තක්ද?

සඳ මත පා තැබුවා කියන කතාව බොරුවක් කියලයි මට නම් හිතෙන්නෙ, මොකද ඒ දවස්වල ඒතරම් දියුනු තාක්ශනයක් නෙමේයිනෙ තිබුනෙ, අනික හරි හමන් ශාක්ෂිත් නැහැ නේද නීල් ආම්ස්ට්‍රෝන් ඇතුලු පිරිස සඳ මතා පා තැබුවා කියලා?

6 comments:

දොඩන් said...

මාත් හිතන්නෙ ඕක බොරුවක් කියලා. ඒත් තාක්ෂණය නෙවෙයි ගැටළුව. සාක්ෂිත් තියනවා. ඒවා හුඟක් අඩුපාඩු සහිතයි. ඒකයි.

දොඩන් said...

ඔයාගෙ බ්ලොග් එකේ ඉංග්‍රීසියෙන් නෙවෙයිනෙ post a comment කියන එක එහෙම තියෙන්නෙ. settings වලින් English වලට මාරු කලා නං හරි

Prabhath said...

හ‍ඳෙ ගිහින් බලන්න ඕනෙ ගහපු කොඩිය තියෙනවාද කියල...මම ඒකට ප්‍රජෙක්ට් එකක් හදල කියන්නම් මධුට..

GNS said...

ඔච්චර ඔය කියන එකේ ඇත්තක් වෙන්න ඇති.. :D

Mandy said...

මඤඤං

Princess Thushy said...

අපිටත් 6 වසරෙදි ඕක බොරුවක් කියලයි කිව්වෙ..

Post a Comment