RSS

Saturday, April 24, 2010

කවුලු පියන්පත්

මම කසුන් කල්හාරට ගොඩාක ආසයි... ඒ සින්දු හැම එකක්ම අතරින් "කවුලු පියන්පත්" කියන සින්දුවට ගොඩාක් ආසයි... මට හිතෙනවවා ඒ සින්දුව perfect සින්දුවක් කියලා... මොකද වචන, තනුව, සංගීතය, හඬ මේ හැම දේම එක වගේම ලස්සනයි... එකට එකතුවෙලා බොහොම අපූරු නිර්මානයක් මවලා, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... කසුන් අයියට මගේ ආචාරය...

4 comments:

හා පැටික්කි (MS) said...

මගෙත් ආසම ගායකයන්ගෙන් කෙනෙක්......

Unknown said...

+1

දුවන්න දුවන්න, මේං වතුර

GNS said...

මම නම් ගොඩක්ම ආසා 'සඳ මිතුරි' සිංදුවට.. :)

Unknown said...

කිරි සිනහ සලන සඳවත - අහසෙම රැඳුනාවේ
නිදි මරන තරු කැලුම් අහසට - නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ - සඳලුතලාවේ
කවුලු පියන් වසනු මැනවි - නෙතුකැන් හමුවේ

Post a Comment