RSS

Saturday, April 24, 2010

අවුරුදුත් ඉවරයි... ඊලඟට වෙසක්

අවුරුදු ඉවර උනා නේද? අපිට නම් තිබ්බත් නැතත් ගානක් නෑ... ඒ තරන් දුරයි වගෙ... හැම දේම බොඳ වෙලා... අතරින් පතර මතකයන් වද දෙනවා... එති ඒවා සතුටු දවස්... ඒ වගෙයි හැඟෙන්නෙ... වෙසක් කාලෙට දන්සැල්... හැම මාසෙකම මොකක් හරි විශේශයක් තියෙනව... ඒක එනකන් බලන් හිටියහැකි... හැම දවසක්ම හරිම අලුත්... අපි දුක කියල හිතන් ඉඳලා තියෙන්නෙ සැපට... මාරු වෙලා ඒ දෙක...

1 comments:

සකල බුජං said...

හයියො.. පට්ට කමේන්ට් එකක් ලිව්වා.. ඒකට error එකක් වැදුනා නොවැ.. දුවමු දුවමු!!!

Post a Comment