RSS

Saturday, April 24, 2010

හෙට මැරෙනවා නම්

හෙට මම මැරෙනවා නම් අනිවාර්යයෙන්ම මම ලොකු පාටි එකක් ලෑස්ති කරනවා
ඊට පස්සෙ හයියෙන් සින්දු දාගෙන නටනවා... ඊට පස්සෙ පන්සල් යනවා...
ඊටත් පස්සෙ ආදරේ කරන කෙනා එක්ක ඉන්නවා...
ඊටත් පස්සෙ ම්ම්ම්ම්ම්ම්ම්ම්

3 comments:

සකල බුජං said...

මමනම් හොඳට නිදා ගන්නවා.. හික් හික්.. තව වතුර පාරක්..

දොඩන් said...

එතකොට ආදරේ කරන කෙනාට මොකද වෙන්නේ?

Mandy said...

මොනා වෙන්නද... දැනට නම් එහෙම කෙනෙක් නෑ

Post a Comment