RSS

Saturday, April 24, 2010

ෆිල්ම් එකක්

මල්ලි මමයි දැන් පැයක් තිස්සෙ ෆිල්ම් එකක් තෝරනවා... ෆිල්ම් ගාන වැඩි උනහම ඕක තමයි වදේ... අන්තිමට අපි දෙන්න තීරනය කල දැන් ෆිල්ම් නොබලන්න... මොකද හැම බලන බලන එකේම මොකක් හරි අඩුපාඩුවක් පේනවා

3 comments:

Prabhath said...

හා හා...ඕක තමයි මටත් උනේ... හැබැයි යාන්තම් එකක් අල්ලගෙන බැලුවා...දැන් ඊලග එක හොයන්න ඕනේ ඩී

රවා said...

මෙන්න මගෙන් වතුර පහරක් බලපු චිත්‍රපටියක් ගැන කියන්න ලස්සනයි sleep dealer

GNS said...

ඔච්චර ‍ෆිල්ම් බලනව නම් බයිස්කෝප් අඩවියට පොඩි දායකත්වයක් දුන්න නම් නරකද? ;)

Post a Comment