RSS

Saturday, April 24, 2010

නොදැනීම පැය 12 ක් ගෙවිලා


ට්‍රිප් එකක් ගියා වගෙයි, සින්ඩු එහුව, පොස්ට් ලියුවා, හිනා උනා, පොඩි වලියක් වගෙ එකකුත් දා ගත්තා...
දන්නෙම නැතුව පැය 12 ක් ගෙවිලා ගිහින්, අම්මලත් ගෙදර ආවා, ඒගොල්ලො නිදි, මම හෙමින් ටයිප් කරන්නෙ ඇහෙන්නෙ නැති වෙන්න, මේ ගෙවී යන්නෙ අවසන් අඩ හෝරාවයි.... ඉතින් සහබාගී උන හැමෝටම සුබ පැතුම්...

6 comments:

මයියා said...

මැරතන් දිව්ව ඔයාට මගෙන් සුබ පැතුම්......

රවා said...

මදු හොයගත්ත නෙද .. අන්තිමට බ්ලොග් එක... මෙන්න ඔයාටත් වතුර....

said...

දන් කමෙන්ට් වැඩ නේ....
එළ එළ
මැරත්න දිවිල්ලට අපෙන් සුභ පැතුම්!!!!

Anonymous said...

අපෙනුත් සුභපැතුම්........

Hasitha Gunasinghe said...

කාලෙකින් මොකුත් නැත්තේ මොකද අක්කේ ?

SilentSahan said...

dove tu sei la mia cara ?
quello che successo a voi e
perché stai prendendo così tanto tempo?

Post a Comment