මුලින්ම තේරුන් ගන්න ඕන තමන්ගෙ හම මොනවගේ හමක්ද කියලා...
- වියලි
- තෙල්
- මිශ්ර
ඒ ඒ අනුව ඒවාට පිලියම් කරන්න ඕන....
තෙල් සහිත හමක් තියෙනව නම් දිනකට 4 /5 වරක් වත් මූන පිරිසිදු කර ගන්න ඕන...
අනිවාර්යයෙන්ම උදැනසත්... නින්දට යෑමට පෙරත් මුහුන ක්ලෙන්සර් එකකින් පිරිසිදු කරගන්න...
සතියක වතාවක් ස්ක්රබ් එකක් කරගන්න... මේවා තනිවම ගෙදරදීම කරන්න පුලුවන් දේවල්...
අනික ගැහැනු පිරිමි කියල වෙනසකි නෑ ලස්සන වෙන්න... අනිත් දෙය අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වැලකෙන්නත් ඕන... මාසයක් විතර මෙහෙම කරල බලන්නකො ප්රතිපල ඔබටම පෙනෙයි...

0 comments:
Post a Comment