මේ පොත ගැන නන් කියන්න වචන නෑ... හැබැයි මේක ඇත්තම කතාවක්...
නම "අසුර භවන" පුලුවන් කෙනෙක් හොයාගෙන කියවන්න.... පුදුම ලස්සනයි... ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේක කියෙවුවායින්... ස්කෑන් කරලා ඊ බුක් එකක් කෙරුවහැකි මට ම්ම්ම්ම් නමුත් ඒක නීත්‍යානුකූලද කියලා දන්නෙ නෑ... බලමු ම්ම්ම්ම්ම්
1 comments:
නීත්‍යානුකූල නං නෑ තමයි ඔන්න ඔහෙ දාලා දාන්න
Post a Comment